LEARpal Social Services

විශේෂ අවශ්‍යතා ඇති දුවා දරුවන් සහ ආර්ථික අපහසුකම් නිසා අධ්‍යාපන කටයුතු කරගැනීමට අපහසුව සිටින දුවා දරුවන් උදෙසා සුවිශේෂී වැඩකටයුතු සංවිධානය කරන්නෙමු. එහි පළමු වියවර ලෙස ඔස්සේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට පර්යේශ්නාත්මකව සහයෝගය දක්වන්නෙමු.