LEARpal Social Network (අධ්‍යාපනික සමාජ ජාලය)

LearPal Social Network (සමාජ ජාලය)
තාක්ෂණිකව දියුණුවන ලෝකයේ අපේ රට තනි නොකරන්නට දරන ඒක්‌ වෑයමක ප්‍රතිපලයක් ලෙස අප මේ සමාජ මාධ්‍ය ඔබට ගෙන එන්නෙමු. මෙමගින් අපි සියලු දරු දැරියන්, විද්‍යාර්ථයින් සහ ආදරණිය ගුරුවරුන් එක් කරන්නට උත්සාහ කරමු.

අධ්‍යාපනය සඳහාම වෙන්වූ අපගේ සමාජ මාධ්‍ය භාවිත කර දුවා දරුවන්ට සහ විද්‍යාර්ථයින්ට තම අධ්‍යාපන කටව්‍යුතු වලදී ඇතිවන ගැටළු මෙහි සඳහන් කල හැකිය. ඒවාට හැකි ඉක්මනින් පිළිතුරු හෝ විසඳුම් ලබාදීමට ආදරණිය ගුරුවරුන් සහ ප්‍රවීණයන් කටයුතු කරනු ඇත.