LEARpal Class Room

දුරස්ථ අධ්‍යාපනය තව දුරටත් දුරස්ථ නොකර සියලු දුවා දරුවන් වෙත ලඟා කරදීම අප අරමුණ වේ. ඒ සඳහා දුවා දරුවන් පමණක් නොව ආදරණිය ගුරුවරුන් සහ දෙමාපියන්ට අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම් සහ දැනුවත් කිරීම් ලබාදීම LEARpal කණ්ඩායම ලෙස අප විසින් සිදු කරනු ඇත.